දෙමටගොඩ රුවන්ගේ පුත්රයා, බිරිද, සහෝදරිය රිමාන්ඩ්
උපයා ගත් ආකාරය හෙළිකළ නොහැකි රුපියල් කෝටි දහසයකට අධික වත්කම් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් මුදල් විසුද්ද කරන පනත යටතේ අත්අඩංගුවට ගත් හෙරොයින් ජාවාරම්කාරයෙකු යැයි ප්රකට දෙමටගොඩ චමින්දගේ සොහොයුරා වූ දෙමටගෝඩ රුවන්ගේ ,පුත්රයා, බිරිඳ සහ,සහෝදරිය ලබන 08 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් ප්රසන්න අල්විස් මහතා නියෝග කළේය.