‘‘බඩගින්නට කන බත් පතටත් වැට් ගහලා‘‘
සැප්තැම්බර් 21 වැනිදායින් පසු බිහි වන ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ ජල හා විදුලි හා ඉන්ධන මිල ගණන් අඩු කරනවා. ආහාර, ඖෂධ,රසායනාගාර පරීක්ෂණ හා පාසල් උපකරණ වැට් බද්දෙන් නිදහස් කරනවා යැයි ජාතික ජන බලවේගයේ නායක හා ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අද මාතර දී පැවසීය.