දෙවිනුවරදී වෙඩි තබා දෙදෙනෙක් මරලා මාතර දෙවිනුවර දේවලය අසලදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 22 March 2025
වාරියපොළදී ගුවන් අනතුරක් වාරියපොළ, මිනුවන්ගැටේ, ප්‍රදේශයේදී ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් අද (21) උදෑසන අනතුරකට ලක්ව තිබේ. 21 March 2025
මිරිහානේ කුරුලු උයනක් හදන්න අක්කර 37 ක් ගොඩකරපු පාතාලේ කෙරුමෝ .ඒ අස්සේ කුඩු ගංජා මාෆියාවකුත් 20 March 2025
ලංකාවේ කැපිලි වැඩියි මේක වෙනස්ම ක්‍රීඩාවක් අවශ්‍යතාවය තියෙනවා නම් ඕනම දෙයක් කරන්න පුළුවන් - සවිය එසවීම ශ්‍රී ලංකා නව වාර්තා ලාභී සුරේන් පෙරේරා 20 March 2025
රට යනකොට කොණ්ඩෙයි අම්මගේ ගවුමයි අරගෙන යනවා . කුමුලින්ද , කුමේ වෙලා මිලියන ගණන් සල්ලි හොයන විදිහ 20 March 2025
මේ අපේ ජනපති ආණ්ඩුවට පුළුවන් මේක නැති කරන්න . ගෝලීය ත්‍රස්තවාදය හා බැඳුණු කණ්ඩායම් ගැන - ඥාණසාර හිමි 20 March 2025
ලිවින් ටුගෙදර් නම් හරියන්නේ නෑ . අනුන්ගේ පවුල් කඩන්නේ නැතුව ප්‍රේම කරන්න.සුදු වෙන්න අයිෂ් කළ දේ -රංගන ශිල්පිනී අයිශාරා අතුකෝරළ 19 March 2025
ජාතික නාමල් උයන 34 වෙනි සංවත්සරය නිමිත්තෙන් ලෝක ශාසනික හා සමාජීය මෙහෙවරට උපහාර පිදීමේ උත්සවය 19 March 2025
රිය අනතුරින් අයෙක් මරුට දඹුල්ල, වෑවලවැව ප්‍රධාන මාර්ගයේ කැප්ඇල ප්‍රදේශයේදී සංචාරක පිරිසක් ගමන් ගත් බස් රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් යතුරු පැදිකරු මියගොස් ඇතැයි දඹුල්ල පොලිසිය කියයි. 19 March 2025
ලංකාදීපය 19 වැනි වරටත් මහජන කිරුළ පළදියි ජනප්‍රියතම පුවත්පතට හිමි ස්ලිම් කැන්ටාර් මහජන සම්මානය නොකඩවා 19 වැනි වරටත් ලංකාදීප පුවත්පත් හිමිකර ගත්තේය. 18 March 2025
ග්‍රෑන්ඩ්පාස්හි වෙඩි තැබීමකින් දෙකකට තුවාල කොළඹ ග්‍රෑන්ඩ්පාස්, නාගලගම් වීදිය ප්‍රදේශයේදී අද (17) රාත්‍රී සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලැබූ බව පොලීසිය පැවසීය. 17 March 2025
ඝාතනය කළ බවට සැක තරුණයෙකුගේ මළ සිරුරක් අගුණකොළපැලැස්ස ,අබේසේකර ගම ප්‍රදේශයේ තිබී ඝාතනය කර ඇති බවට සැකකෙරෙන තරුණයෙකුගේ මළසිරුරක් අද (13) උදේ හමුවූ බව පොලිසිය කියයි . 13 March 2025
මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ සැකකරුට රට පනින්න බැරි වේ මිද්දෙණිය වීරකැටිය මාර්ගයේ ගල්පොත්තයායේදී සිදු වූ තිත්ව ඝාතනය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි තවත් සැකකරුවකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 13 March 2025
කතරගම බස්නායක නිලමේගෙන් පැය තුන හමාරක ප්‍රකාශයක් රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (10) පැය තුනහමාරකට පමණ ප්‍රකාශයක් සටහන් කර ගත්තේය. 10 March 2025
‘‘ලංකාවේ ලස්සන ලෝකෙටම කියනවා‘‘ ශ්‍රී ලංකාව ආයෝජන සඳහා ආකර්ෂණීය ස්ථානයක් බව ලොවට කියා පෑමේ කොටස්කරුවකු වීම සිය අපේක්ෂාව බව ශ්‍රී ලංකාවේ තෙදින සංචාරයකට පැමිණි ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක් වූ කීර්තිමත් ගායකයකු, ගීත රචකයකු සහ ව්‍යවසායකයකු වන ඇලෝ බ්ලැක් (Aloe Blacc) මහතා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය. 10 March 2025
මාදම්පේ අනතුරකින් මවක් සහ දියණිවරු දෙදෙනෙක් මරුට තලවිල සිට මීගමුව දක්වා ගමන් ගත් පිරිසක් රැගත් ත්‍රිරෝද රියක් මාදම්පේ ගලහිටියාව ප්‍රදේශයේදී බස් රථයක ගැටීමෙන් මවක සහ දියණියන් දෙදෙනෙකු මියගොස් ඇති බව මාදම්පේ පොලීසිය පවසයි. 09 March 2025
ඉන්දියාව ඩිජිටල්කරණය කරන්න ජනපති මෝදිට පුලුවන්නම් අපේ රටේ ඩිජිටල්කරණය අමාරු වැඩක් නෙමෙයි 03 March 2025
පාට දෙකේ සපත්තු දාලා ඇඟ පුරාම ටැටූ , Piercing මොකක්ද මේ පිස්සුව - රූපලාවන්‍ය ශිල්පී දිනුක් මදුමාධව 03 March 2025
පැහැරගත් එළවළු ලොරියට වෙඩි තබා අල්ලයි ලොරියක් කොල්ල කා පලායමින් සිටි පුද්ගලයකු කඩුවෙල නගරයේදී පසුපස හඹා ගොස් ලොරියට වෙඩි තබා දැඩි පරිශ්‍රමයක් දරා අත්අඩංගුවට ගැනීමට කඩුවෙල පොලිසිය කියයි. 01 March 2025
ගුවන් ගනුදෙණුව ගැන කියන්න නාමල් සී.අයි.ඩීයට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට නව ගුවන් යානා ඇණියක් ප්‍රතිස්ථාපන කිරීමේදී සිදු වූ බව කියන මුදල් ගනු දෙනුවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. 26 February 2025
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026