ආර්ථික අර්බුදයත් එක්ක රෙදි පිළි ඉහල ගිය නිසයි ගුරුවරුන්ට සැහැල්ලු ඇඳුමක් යෝජනා කරන්නේ 08 November 2022
විදෙස්ගමන් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම අද (8) උදෑසන සිට තාවකාලිකව අත්හිටුවා ඇත. 08 November 2022
සවස් කාලයේ මිලි මිටර් 100 ඉක්මවූ වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 08 November 2022
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙරටට මෙම ලෝක කුසලාන තරගාවලිය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ධනාත්මක මෙන්ම ඍණාත්මක අවස්ථාවලට මුහුණ දීමට සිදු වූ බවත් , අප කණ්ඩායම හැමවිටම උපරිමයෙන් ක්‍රීඩා කළ බවත් ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක ශ්‍රී ලංකාවට පැමිණෙමින් කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී අද (07) උදෑසන පැවසීය . 07 November 2022
කන්දකාඩු කඳවුරේ ගැටුමක් පොලොන්නරුව වැලිකන්ද කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ රැදවින් දෙපිරිසක් අතර රාත්‍රි 10 ට පමණ ඇති වු ගැටුමකින් එහි සිටි රැදවියන් පිරිසක් පලා ගොස් ඇති බව වැලිකන්ද පොලිසිය 06 November 2022
ත්‍රිරෝද රථ සඳහා ඉන්ධන කෝඨාව ලබාදීමට ලියාපදිංචිකරවීම ගැන ත්‍රිරෝද රථ සංගමයේ ප්‍රසාදය 06 November 2022
ලිට්රෝ ගෑස් රුපියල් 80 කින් ඉහළ යයි ලිට්රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 80 කින් ඉහල දැමූ බව ලිට්රෝ ගෑස් සමාගම අද (6) පෙරවරුවේ පැවසීය. 06 November 2022
මන්කිෆොක්ස් වෛරසය ආසාදනය වනුයේ ඉතාම සමීප ඇසුරකින් බවත්, එනිසා ඒ පිළිබද අනියත බියක් ඇතිකරගත යුතු නෑ 04 November 2022
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026