සිරිසේන Go Home වෙල්ගම කියයි සිරිසේනට ශ්‍රීලනිපයේ සභාපතිත්වයේ ඉන්න සදාචාර අයිතියක් නැහැ 15 January 2023
දරුවන්ගේ පාසල් නිල ඇදුම් අවශ්‍යතාවයෙන් සියයට 70ක් සපුරාලමින් චීනයෙන් රෙදි මීටර්8862990ක පරිත්‍යාගයක් 15 January 2023
රඹුක්කන ඝාතන සිදුවීමේ කැණීම් දිගටම රඹුක්කන තරුණයන් දෙදෙනා ඝාතන සිදුවීමේ සැකකරුවන් හඳුනාගෙන 15 January 2023
විදුලි බිලට එරෙහි 69 ලක්ෂයේ පෙත්සම බාර දෙයි විදුලි ගාස්තු ඉහළ දැමීමට රජය වන සූදානමට එරෙහිව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය සහ බලශක්ති සංරක්ෂණ ජාතික කමිටුව එක්ව 69 ලක්ෂයක අස්සන් ලබාගත් මහජන පෙත්සම එම සංගම්වල නියෝජිතයෝ අද (9) පෙරවරුවේ මහජන උපයෝගිතා කොමිසමට භාරදුන්හ. 09 January 2023
පොහොට්ටුව කොළඹට ඇප බඳියි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් අද (9) ඇප මුදල් තැන්පත් කර ඇත. 09 January 2023
දළදා වහන්සේට අපහාස කළාට පැමිණිල්ලක් සේපාල අමරසිංහ නම් තැනැත්තෙකු විසින් සමාජ මාධ්‍ය භාවිතා කරමින් ලෝවැසි සියලු බෞද්ධ ජනයාගේ ගෞරවයට පාත්‍ර වුණ ශ්‍රී දළදා වහන්සේට අපහාස වන අන්දමින් සිදු කර ඇතැයි කියන ප්‍රකාශ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි 05 January 2023
මුදලිගේගේ නිදහස ඉල්ලයි අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ නිහඬ විරෝධතාවක් අලුත්කඩේ උසවි සංකීර්ණය අසල දී අද (5) පැවැත්විණි. 05 January 2023
රන්දිමාල් ගමගේ අත්අඩංගුවට අරගලයේ ක්‍රියාකාරී සාමාජික රන්දිමාල් ගමගේ අලුයම ඩුබායි සිට පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් අද (05) අත්අඩංගුවට ගෙන තිබේ. 05 January 2023
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026