




ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ විධායක නිලධාරින්ගේ සංගමය අද (04) කොළඹ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක පැවැත්වීය.
නීති නිළධාරීන්ට ලබා දී ඇති වැටුප් වැඩි වීම හා ප්‍රවාහන දීමනාව සමාන්තර සේවාවන්හි සියලුම විධායක නිලධාරීන්ට ලබා දෙනු, පරිපාලන නිළධාරීන්ට යෝජිත විශේෂ දීමනා අනෙකුත් සමාන්තර සේවාවල සියලු විධායක නිළධාරීන්හට ලබාදෙනු, රාජ්‍ය නිළධාරීන්ගේ අහිමි කළ විශ්‍රාම වැටුප නැවත ලබා දෙනු‘ යැයි පවසමින් ඔවුහු මෙම විරෝධතාවයෙහි නියැලුණහ.
(ඉෂාන් සංජීව)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකම් ඉන්න වැඩි පඩි මොකටද? හැමෝටම ලැබෙනවා නම් විතරක් මේ අයටත් දුන්නට කමක් නැහැ. එ්ත් රටේ වැඩිපුරම නිෂ්පාදන හා සේවා දායකත්වයක් දෙන්නේ පුද්ගලික අංශයෙන්. ඒ අය ඔය මොකුත් උද්ඝෝෂණ නැතිව වැඩ කරනවා නම් වැඩිපුර නිකම් ඉන්න මේ අයවලුන්ට මොන කරුමෙකට අපෙන් ගන්න බදුමුදල් දෙනවද?