කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් ඕස්ට්‍රේලියාවේදී පැවත්වන ලද ධර්ම දේශනයකි.
2025 නොවැම්බර් මස 04
526
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2253
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1684
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වෙසක් පෝදා ධර්ම දේශනාව
මහේෂ් Monday, 25 May 2015 04:48 AM
ලක්ෂ ගණන් සැදැහැවතුන්ගේ වැසුන දෙඇස් විවරකළ පින්වත් ඔබ වහන්සේටත්,අපගේ පින්වත් කුසලඥාන ස්වාමීන් වහන්සේටත් මගේ නමස්කාරය වේවා! (නි)
චතු Monday, 25 May 2015 11:05 AM
මහමෙව්නාවෙන් ලබා දුන් ධර්මදාන පිනම සෑහේ ඔබ වහන්සේට චතුරාර්ය සත්‍යයය අවබෝධයට. (ස)
සසංක Tuesday, 05 May 2015 04:18 PM
ඔබ වහන්සේට පිං හාමුදුරුවනේ! (නි)
වසන්ත - බහරේන් Sunday, 07 June 2015 08:22 PM
අප සැමගේ පිනට පහළ වූ කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේට නමස්කාර වේවා! සියල්ලන්ට සත්‍ය අවබෝධ වේවා! නමෝ බුද්ධාය! (නි)
නිවන්තක Saturday, 13 June 2015 02:13 AM
සාධු සාධු!!! (නි)
රවී Friday, 12 June 2015 04:55 AM
අපේ පිනට පහළ වූ හිමියනි, ඔබ වහන්සේට චතුරාර්ය සත්‍යයය අවබෝධ වේවා! මාධ්‍ය අනුග්‍රහය වෙනුවෙන් දායකවන සැමටද චතුරාර්ය සත්‍යයය අවබෝධ වේවා! නමෝ බුද්ධාය! (නි)
යමුනා Tuesday, 19 May 2015 07:08 AM
අපේ පිනට පහළ වූ හිමියනි! ඔබ වහන්සේට සත්‍යාවබෝධය ලැබීමට මේ පින් හේතු වේවා! මාධ්‍ය අනුග්‍රහය වෙනුවෙන් දායකවන සැමට ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව ලැබේවා! මේ ධර්ම දානමය පින අප සැමට අනුමෝදන් වේවා!! (නි)