IMG-LOGO

ලාෆ් ගෑස්වලට ඇමැති මාසයක් කල්දෙයි

(යොහාන් භාසුර)

ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල ද මාසයක් තුළ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිලට සමාන කළ යුතු බව ලාෆ් සමාගමට දැනුම් දුන් බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.

එළඹෙන සතිය තුළ ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 350 කින් අඩු කළ යුතු බවට ද එම සමාගමට දැනුම් දුන් බව කී අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිලට සමාන කිරීම කොටස් දෙකක් යටතේ සිදුකළ යුතු බව ද සඳහන් කළේය.

ලිට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක සහ ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල අතර රුපියල් 708 වෙනසක් ඇති බව කී අමාත්‍යවරයා එවැනි වෙනසක් තිබිය නොහැකි බව ද වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (4)

ලාෆ් ගෑස්වලට ඇමැති මාසයක් කල්දෙයි

de silva berlin Sunday, 23 July 2023 01:15 PM

ගෑස් සඳහා උපරිම මිල තීරණය කරන මිල සූත්‍රයක් හඳුන්වා දී ගෑස් වෙළඳපළ වෙනත් සමාගම් සඳහාත් විවෘත කරන්න. එහෙම කළොත් ගෑස් වැඩියෙන් විකුණා ගන්න සමාගම් අතර තරගකාරීත්වයක් ඇතිවන නිසා පාරිභෝගිකයාට හොඳ මිලකට ගෑස් ලබාගන්න පුළුවන් වේවි.

:       1       41

Saman Sunday, 23 July 2023 02:30 PM

ටෙලිකොම් විකුණලා පුද්ගලික සමාගමටත් කියන්න මිල අඩුකරන්න කියලා..., ඕකතමයි... Private Monopoly කියන්නේ...!

:       1       5

gayanthaSunday, 23 July 2023 03:34 PM

මිල නම් අඩුවෙයි කියලා හිතන්න බෑ හැබැයි...!

:       1       2

sarath Monday, 24 July 2023 01:16 AM

මිල අඩු කරන්න නම් තව්ටැහැ සමාගම් කිහිපයකට අවසර දෙන්න ඕනේ .වෙළඳපලේ සැපයුම වැඩි උනහම මිල පහල බහිනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 141 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 430 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site