ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
රස්නෙයි කියලා කූල් බොන්න එපා මැරෙන්නත් පුලුවන් රස්නේ කාළේ ඇගට ගුණ කෑම බීම
අසංක Friday, 29 March 2024 08:50 PM
පවු අනේ මෙයාලා. මැදපෙරදිග වැඩකරන මිනිස්සු එහෙනම්, එකා එකා මැරිලා වැටෙන්න ඕනෑ. මේ වගේ 2/3 ගුණයක රස්නෙක වැඩකරන මිනිස්සු බොන්නේම කූල් වතුර විතරනේ. මමත් එහෙම අවුරුදු ගාණක් බිව්ව කෙනෙක්. එහෙ කූල් බීල මිනිහෙක් මැරුණා කියලාවත් අහලා නෑ. කවමදාවත්. මෙයාලගෙ මනස්ගාත...!
රසික Monday, 01 April 2024 05:39 PM
අසංක. ඔබ හරි මෙයාලාට මොංගල්. මමත් රට හිටියා වසර 22ක් වගේ බිව්වේම කූල් වතුර. බොරුනේ....