IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


රාජිත මහාධිකරණයට

(රොමේෂ් ධනුෂ්ක සිල්වා) 
 
සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධව  හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට  කෙළඹ   මහෙස්ත්‍රාත් අධිකරණයෙන්  ඇප ලබා දීමට එරෙහිව නීතීපති විසින් කොළඹ මහාධිකරණයේ ගොනු කළ  ඇප ප්‍රතිශෝධන පෙත්සම  අද(17) විභාගයට ගැණිනි.

අධිකරණයේ පෙනී සිටීම  සඳහා රාජිත සේනාරත්න මහතා පැමිණි අයුරු ඡායාරූපවලින් දැක්වේ. 



අදහස් (10)

රාජිත මහාධිකරණයට

ගිහාන් Friday, 17 January 2020 05:50 AM

ඇප ලබා දීමට එරෙහිව නීතිපති මහාධිකරණයට යන එක තරම් තවත් නාටකයක් තියෙනවාද ?

:       516       301

MaheeFriday, 17 January 2020 08:30 AM

මං ඉස්කෝලේ යන කාලේ ලොකු මහත්තයා බැරි නම් පන්ති භාර මහත්තයා හරි සතුටු කරලා ලකුණු දාගන්න හරිම කැමතියි. මං දැනුත් එහෙමයි. කවුද එහෙම නැත්තේ?

:       1       1

BamunuarachchiFriday, 17 January 2020 11:36 AM

ඔබ ලියන අදහස්වලින් පෙනෙන්නේ පන්ති භාර මහත්තයා නොවෙයි, පන්තියේ මොනිටර්ටත් වෙරළු අච්චාරු අරන් දීලා සතුටු කරපු කෙනෙක් වගේ... රට පගාවට යොමුවෙන එක අහන්න ඕනෙද?

:       0       0

Asanga Friday, 17 January 2020 07:26 AM

කවදද මේ නාටකය ඉවර වෙන්නේ ?

:       2       14

BamunuarachchiFriday, 17 January 2020 11:38 AM

මොවුන් සියලු දෙනාටම දඬුවම් ලැබුණාම හරි...

:       0       0

samira Friday, 17 January 2020 07:37 AM

මුකුත්ම වෙන්නේ නැහැ අර රන්ජන් කිව්වා වගේ මේ අය ඔක්කොම යාලුවෝ මල්ලි

:       0       1

Dilan Friday, 17 January 2020 08:17 AM

2000 මාර්තු 31 වන දින අභියාචනාධිකරණය සේනාරත්නට එරෙහි පෙත්සමක් පිළිගෙන, ඔහු රාජ්‍ය ආයතන සමඟ ව්‍යාපාර කටයුතු කළ බැවින් පාර්ලිමේන්තුවේ වාඩි වී හෝ ඡන්දය දීමෙන් ඔහු නුසුදුස්සකු බවට තීන්දු කළේය. සෙනරත්නගේ බිරිඳ සුජාතා ශ්‍රී ලංකාවේ ජාතික රෝහලේ අධ්‍යක්ෂක ලෙස පත් කරන ලදී. මෙය දේශපාලන සංග්‍රහයක් ලෙස සැලකේ. මෙම පත්වීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අහෝසි කළ නමුත් පසුව ඇය අතිරේක ලේකම් (මහජන සෞඛ්‍ය සේවා) ලෙස පත් කරන ලදී.

:       0       4

AdiriSaturday, 18 January 2020 03:45 PM

කවුද ඒ පත්වීම් කලේ? මහින්දලා නේද?

:       0       0

sam Friday, 17 January 2020 08:36 AM

තවත් කෙනෙක්...

:       0       2

Namal Sunday, 19 January 2020 08:13 AM

හැම තිස්සෙම රාජිතගේ පුතා ළගින් ඉන්න එක අවාසියක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 489 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2232 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1672 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site