රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
මොණරා පූදින ගොයම සූරලම ගන්නවා ගොවිතැන මෙහෙම විනාශ වෙනකොට පුදුම වේදනාවක් - වනවාසී රාහුල හිමි
බද්රානි Wednesday, 04 June 2025 09:23 PM
වන සත්තුන්ට අයිති මේ දිවයින, සත්තුන්ටත් වඩා අන්ත තිරිසන්නු රැළක් ඩැහැ ගෙන... මොවුන් කියන්නේ එකක්, කරන්නේ තවත් එකක්... එලොවටත් නැහැ. මෙලොවටත් නැහැ... විද්‍යාත්මක පදනමකින් මොනවා කරන්න කියලාද මේ කියන්නේ..? මොනර මසුයි, වඳුරු මසුයි, ටින් කරලා පිටරටකින් එව්වොත් නම්, අපේ උන්දැලා තලු මරමරා වළඳයි මදි නොකියන්නම.. අනේ සාදු..?