IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


‘භාතිය‘ අවසන් ගමන් යයි

පාදයේ  තුවාල සහිතව පොල්පිතිගම කැලයක වලක වැටි  දින නවයක් තිස්සේ ප්‍රතිකාර ලෑබු ‘භාතිය‘ හස්තියා අද(15) උදෑසන මියගොස් තිබේ.

ප්‍රතිකාර සිදු කෙරෙමින් පවතින අතරතුර  භාතිය  වැතිර සිටි  ඉරියවුව වෙනස් කරමින් ඊයේ (14) අනෙක් පසට හැරවීමද වෛද්‍ය උපදෙස් අනුව සිදු කෙරිණි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ  හිටපු පීඨාධිපති මහාචාර්ය අශෝක දන්ගොල්ල මහතාගේ උපදෙස් මත   වනජීවී නිලධාරීන් , යුද හමුදාව  ඇතුළු කණ්ඩායමක් එක්ව භාතියට ප්‍රතිකාර කිරීමේ සියලුම කටයුතු සිදු කළේය.

කෙසේවෙතත්  දින ගණනාවක් තිස්සේ ජීවිතයත් මරණයත් අතර සටන් වැදුණු භාතිය හස්තියා අද උදෑසන 8.55ට පමණ සිය අවසන් හුස්ම පොද වාතලයට මුසු කළේය.



අදහස් (3)

‘භාතිය‘ අවසන් ගමන් යයි

Deshabandu Tuesday, 15 July 2025 11:33 AM

අවිධිමත් සැළසුම්, මුදල් හම්බ කිරීමේ පරම (අ)පවිත්‍ර චේතනාවෙන් සමහර වගකීව යුතු නිළධාරින් විසින් හිතා මත ආධිකරණ අතපසු කිරීම, අවිධිමත් ලෙස විදුලි වැටවල් ඉදි කිරීම, නිසා දුක් විඳින්නේ අහිංසක ගැමියන් සහ වන සතුන්. ජීවිත ආරක්ෂාවට සහ වගාවන් බේර ගන්නට අලින්ට වෙඩි තියනවා. ඊට පස්සේ අලි වැටවල් ගහන වියදමට වඩා වියදම් කරනවා අලින්ට බෙහෙත් කරනන. අන්තිමට අලියා බේරෙන්නෙත් නැහැ .සල්ලි ත් නැහැ

:       1       19

Sellakkara Kolla Tuesday, 15 July 2025 12:43 PM

ඕක වෙන බව දැනගෙන හිටියේ කඳුකර කොටියට වුණා වගේ.

:       0       4

නිහාල් Tuesday, 15 July 2025 05:39 PM

දැනටම දළ දෙකට ඉල්ලීම් ඉදිරිපත් වෙලා ඇති

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1642 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1399 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 498 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site