IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


බාලිකා විද්‍යාලයකට බලෙන් ඇතුළු වීමට ගිය සිසුන් පිරිසක් පොලිස් බාරයට

(ඉන්දිකා රාමනායක )
 
කොල්ලුපිටිය ප්‍රදේශයේ  බාලිකා විද්‍යාලයකට ඇතුළු වීමට උත්සාහ කළ කොළඹ ප්‍රධාන පෙලේ පිරිමි පාසලක සිසුන් 20 දෙනකු  කොල්ලුපිටිය පොලිස් බාරයට ගෙන ඇත.

එම සිසුහු  මේ වන විට පොලිස් බාරයේ රඳවා සිටිති.



අදහස් (7)

බාලිකා විද්‍යාලයකට බලෙන් ඇතුළු වීමට ගිය සිසුන් පිරිසක් පොලිස් බාරයට

බද්රානි Tuesday, 03 March 2020 08:09 AM

මම දැක්කා ජීප් රථයක් මහපාර පුරා ගොස් වාහන දෙකකට අනතුරු කරනවා. ඒවා මේ රටේ ජන මාධ්‍යවල නම් යන්නේ නැහැ.

:       0       14

hira Tuesday, 03 March 2020 08:49 AM

මේ අයව හදන්නනම් පාසලේ නම දාන්න. එවිට තමයි ඒ වැරැද්දට ලොකු පීඩනයක් යොමු වෙන්නේ.

:       7       31

sugath Tuesday, 03 March 2020 10:49 AM

මේ අයගේ පාසල්වල නම් හෙළිදරව් කරන්න. මෙවැනි දෙයක් ගමක සිදුවුවා නම් ඔවුන්ගේ නම් ගම මෙලහකට හෙළිවී හමාරයි.

:       0       11

RAHEEM Tuesday, 03 March 2020 12:01 PM

උෂ්ණත්වය වැඩි නිසා වෙන්න ඇති........

:       0       1

රවින් Tuesday, 03 March 2020 12:22 PM

ලෙහෙසියෙන් කරන්න පුළුවන් බේතට ඇයි මේ කෝඳුරු හත්පට්ටයකුයි තව ටිකක් හොයන්නේ? අන්දන්න ගවුම් එක්ක යන්න පාරදිගේ. ඕනේ නම් රුපලාවන්‍ය ටිකකුත් ගාලා සීරුවෙන් හිටවලා වාහනේකින්ම කොළඹ වටේම ගෙනියන්න.

:       0       2

Shahan Tuesday, 03 March 2020 12:28 PM

මේක පළවෙනි පාරට වුනු දෙයක් නෙවේනේ. බිග් මැච් කාලෙට කොල්ලෝ කොහොමත් මේ වගේ දේවල් කරනවා. ඒකෙන් කාටවත් කරදරයක් වෙන්නේ නැත්තම් ඒ ළමයින්ට නිදහසේ ගතකරන්න ඉඩදෙන්න. දැක්කනේ මහ බැංකුවන් ළමයෙක් වැටිලා නැතිවුනා. ඒ දරුවගේ මානසික පීඩනය එළියට දාන්න බැරිවුනා. අපි ළමයි පීඩනයට පත් කරන්න , කරන්න එයාලා ඒක කොහෙන් හරි පිට කරනවා. ඒක නිසා මධ්‍යස්ථව හිතන්න පුරුදුවෙන්න.

:       42       0

saheli Thursday, 05 March 2020 02:26 PM

පව්, රෝයල් කොල්ලන්ට රාජකීය සම්බෝලයක් දීලා...

:       0       21

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 470 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2219 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1669 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site