පොල්ගහවෙල මහමෙවුනාව භාවනා අසපුවේ දර්ශන සහිත සවිස්තරාත්මක විඩියෝව. මෙහි පළමුවැනි කොටස මීට පෙර ඉදිරිපත් කෙරිණි.
ගල්කිස්සේ වෙරළ පාර, ගාලු පාර අසල මීට සුළු මොහොතකට ඉහතදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.
ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
මහජන වැඩට තියෙන මුදල් තැන්පත් ගිණුම් වල රඳවා ගෙන සිටීම අපරාධයක් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට තමා පෙන්වා දුන් බව හිටපු ජනාධිපති රනිල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පොල් අතු කුටියෙන් සම්බුදු රජ මැදුරට
ශාලිත Monday, 27 April 2015 06:50 AM
මෙවැනි උතුමන් මෙවැනි කාලයක් තුළ බිහිවීම ධර්මයට ලැදි අයගේ භාග්‍යක් (බ)
රන්දික Sunday, 26 April 2015 07:57 PM
මෝඩ ප්‍රතිචාර ගොඩායි. මම නම් කියන්නෙ මේ වගේ දේවල් දැකල හිත පහදවාගෙන සතුටින් අනුමෝදන් වෙන්න තව අනුග්‍රහ කරන්න සහ වන්දනා කරගන්න ඕනා. සාදු සාදු සතුටින් අනුමෝදන් වෙමි. තව තවත් බුදුසසුන බැබලවීමට හැකියාව ලැබේවා. (නදී)
විමල් Thursday, 23 April 2015 06:21 AM
සිදුහත් කුමාරයා, රජ මැදුරෙන් වනගත වුනා. කොහොම වුනත් හොඳ කලාගාරයක්. ඔතන තිබුණු වනගත පරිසරය රැකගත්තා නම් හරි වටිනවා. (ර)
දුනුමන්ත Wednesday, 22 April 2015 08:02 AM
ලෝලිත, බුද්ධාලම්බන ප්‍රීතිය කියන්නෙ මොකක්ද? ඒක කොහොමද ඔතෙනට ගියාම ලැබෙන්නෙ? (ස)
චානක ලොස් ඇන්ජලිස් Tuesday, 21 April 2015 11:09 PM
එස් එල් ඔබ හරි ........ධාර්මික පුද්ගලයාට සිත දියුණු කරගන්නට ගසක් යට හරි ඉඳගෙන තම අපේක්ෂාව මුදුන්පත් කරගන්නට පුළුවනි .....(ස)
නදුන් Wednesday, 22 April 2015 08:38 AM
එතනට ගියාම මෙහෙම ඒක ලබාගන්න. මුලින්ම ඔබ බුදුන් වහන්සේ, බුදු ගුණ ගැන ඉගෙන ගන්න. ඉතින් ඔය වගේ තැනකට ගියාම ඒ බුදු ගුණ සත්‍ය සිහි වේවි. ඒ කියපු ප්‍රීතිය සිතට දැනුනම නොවේ මෙවන් සත්‍යක් කියල දෙවි. විමන් සුගති සැප ලබන්න පිනක් වේවි. (ස)
වෙදගේ Tuesday, 21 April 2015 09:57 AM
සියලුම සංස්කාර ධර්මයෝ නැසෙන සුලුය ....(ම)
කුමුදි Monday, 18 May 2015 05:52 AM
නමෝ බුද්ධාය...මෙවැනි උතුම් පින් බිමකට පය තබා බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කර ගනිත්වා.. සාදු..! සාදු...! සාදු...! බුදු සසුන බැබලේවා ...(ම)
හර්ෂලාල් Tuesday, 21 April 2015 10:54 AM
මාතර සුනිල්ට නම් පෙන්නන්න එපා (බ)
රියන්සි රුද්‍රිගු Tuesday, 21 April 2015 11:08 AM
නමෝ බුද්ධාය! මෙවැනි පින්බිම් තවත් බිහි වේවා.(බ)
අසිත ජයසූරිය Tuesday, 21 April 2015 11:21 AM
නමොබුද්ධාය ! සම්බුදු සසුන බැබලේවා ! තවතවත් දහම් ප්‍රචාර කටයුතු ප්‍රචලිත වේවා! සතුටු සිතින් දැක බලා අනුමොදන්වෙමි !!! (ස)
ලෝලිත Wednesday, 22 April 2015 02:56 AM
බුද්ධාලම්බන ප්‍රීතිය ලබන්න නම් එම සතුට ලබාදෙන තැන් තිබිය යුතුවෙනවා.මේක හොඳ තැනක් ඒ සඳහා. (නි)
සුදත් Saturday, 30 May 2015 04:53 PM
සාධු සාධු අනුමෝදාමි..... (බ)
විජයබාහු Tuesday, 21 April 2015 01:06 PM
මාලිගාවක් කිව්වොත් මාතර සුනිල් දුවගෙන එයි. එක සම්බුද්ධ ද කියන එක එයට වැඩක් නැ. (අ)
ශානක Tuesday, 21 April 2015 01:06 PM
නමෝ බුද්ධාය....බුදු සසුන බැබලේවා..(අ)
කේ. සිරි Tuesday, 21 April 2015 02:05 PM
සාධු සාධු. මේක නම් විශ්වකර්ම වැඩක්. තව තවත් මෙවන් විහාර ඉදිවේවා! (ත)
රන්ජිත් Tuesday, 19 May 2015 02:45 PM
සාධු සාධු සාධු!!! (නි)
විජේරත්න Friday, 24 April 2015 07:57 AM
අපේ ශ්‍රේෂ්ට රජවරු ඉදිකළා විශ්වකර්ම දාගැබ, වෙහෙර, විහාර බෞද්ධයෝ ශ්‍රද්ධාවෙන් වඳිනවා. පූජ්‍ය ගුණානන්ද හිමි ඇතුළු මහා සන්ගරත්නය, දායක පිරිස ඉදිකළ මෙම පුද බිම අදට, අනාගත බෞද්ධයන්ට පුණ්‍ය භූමියක් වේවා !!! (ර)
චරිත් Wednesday, 22 April 2015 12:41 PM
සතුටු සිතින් දැක බලා අනුමෝදන් වෙමි !!!
ශ්‍යාමලී ද සිල්වා Monday, 27 April 2015 05:49 AM
කුඩා කල පටන් නිකන් ගිරව් සේ කිසිම අවබෝධයක් නැතිව "බුද්ධං සරනං ගච්ඡාමි " කිව් අපට, අවබෝධයෙන්ම තෙරුවන් සරණ යන ආකාරයත්, තෙරුවන්ගේ අපමණ බලයත්, අවබෝධයෙන්ම පින් කරණ ආකාරයත් අපට කරුණාවෙන් කියා දුන් අතිපුජනිය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට සිටින දිසාවටත් අප නමස්කාර කළ යුතුය. අපි නොදැකම සිඳී යාමට තිබූ පැන් පොකුණ අපට වීවෘත කළේ ඔබ වහන්සේය. සාධු... සාධු... සදු,.. (බ)
වසන්ති Sunday, 26 April 2015 02:30 PM
නමෝ බුද්ධාය! දැක බලා අනුමෝදන් වෙමි !!! සාධු සාධු සාධු! (බ)
සමන්ත Friday, 01 May 2015 06:05 AM
යමෙක් තිසරණය කෙරෙහි පැහැදුනේද ඔහුගේ ශ්‍රද්ධාව සහ සිතේ තිබෙන සුන්දර බව මෙමගින් මැනවින් දිස්වන්නේය. සාධු ...සාධු ... දැක බලා සතුටු සිතින් අනුමෝදන් වෙමි .(ම)
එස්.එල් Tuesday, 21 April 2015 05:24 PM
ගොඩනැගිලි ඉදිවුනාට මදි, මිනිස්සු ධාර්මික වෙන්න ඕනේ නැත්තම් අඩු තරමේ නිතිගරුකවත් වෙන්න ඕනේ.(ස)