2025 නොවැම්බර් මස 04
451
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2207
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කරුණා කියන විදියට සෙබළුන් ඝාතනය කරන්න අපි ඉඩ දුන්නේ නෑ. -හිටපු අමාත්‍ය සරත් ෆොන්සේකා
කමල් Saturday, 27 June 2020 12:47 AM
ඔය තර්කය ඔබතුමාටත් අදාල වන බව තේරුම් ගන්න. ජනාධිපති වරණයේදී දෙමළ ජනතාව ඔබට ඡන්දය දුන්නා. නමුත් එතෙක් ඔබතුමා ඔවුන්ගේ පරම හතුරා සහ ඝාතකයා ලෙස හංවඩු නමුත් සියලු දෙමළ ජනතාව ඡන්දය දුන්නා නම් එහි තේරුම කුමක්ද? ඔබගේම තර්කය අනුව පිළිතුරක් දෙන්න බැරිද?
අනුර සේනානායක Sunday, 28 June 2020 06:48 AM
දේශපාලන භූමිකාව තුළ මෝඩකතා කරන කෙනා නේද? මොහු අපේ රටේ වාසනාවට ඉපදුණු හමුදාපති යුධ හමුදා නායකත්වය අතිවිශාලයි. නමුත් ඉන් පිටතට පැමිණි මොහුගේ දේශපාලන භූමිකාව තුළ සුදු කොඩි කතාතූළින් යුද හමුදාව ජාත්‍යන්තර වශයෙන් පාවාදීම සම්බන්ධයෙන් කටයුතු කිරීම තුළින් මුළු දේශයම පාවාදීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ පාට නැතිව හෙළාදකිනවා... ජයවේවා!!! ස්තුතියි