2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඇමෙරිකානු රාජ්‍යතාන්ත්‍රිකයා පීසීආර් පරීක්ෂණ ප්‍රතික්ෂේප කිරීම ගැන කනගාටු වෙනවා - නාමල්
vidya Friday, 05 June 2020 07:04 PM
මුකවාඩම් නැතිව අහිංසක මිනිසුන් ටිකක් පිටි පස්සේ තියාගෙන ඕක සිංහලෙන් කියන්නේ කාටද? ඔය ටික ඉංගිරිසියෙන් කීවනම් ඇමරිකන් කාරයට තේරුම් ගනී .
SiriSaturday, 06 June 2020 04:18 PM
ඉංග්‍රීසියෙන් කියන්න ඉංග්‍රීසි දැනගෙන තියෙන්න ඕනිනේ...!
චුට්ටා Saturday, 06 June 2020 10:36 AM
අනේ මම එතන වැඩකලානම්...,ඔය සුද්දව බෙල්ලෙන් අල්ලන් ගිහින් , නහයට අර කූර බස්සලා මදිවුනොත් තව කුරු කිහිපයක් බස්සලා සාම්පල් අරගෙන , පස්ස පැත්තට පයින් ගහලා එලියට දමන්නේ. වැඩිම වුනොත් මගේ ජොබ් එක ගහලයාවී. නමුත් ඇමෙරිකන් සුද්දෙකුට පයින් ගහපු පළමුවෙනියා විදිහට මාව ඉතිහාසගත වේවි.
Rata Perata Sunday, 07 June 2020 08:12 AM
නාමල් බේබිට කණගාටු හිතිලා. ගෙදර ගිහින් අඬන්න.
Nimal Sunday, 07 June 2020 09:03 AM
එච්චරයි අවශ්‍ය... කණගාටුව...