2025 නොවැම්බර් මස 04
459
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2210
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1661
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අපි ප්‍රහාරය අනුමත කරන්නේ නෑ; ජනාධිපතිවරයා නියෝග දුන්නේ පහර නොදී පිරිස විසුරුවා හරින්නයි - අැමති බන්
Bandu Friday, 12 June 2020 10:24 AM
වැඩිදුරටත් පරීක්ෂණ කරගෙන යන්න අදහසක් නැත්ද?
chaminda Sunday, 14 June 2020 10:47 AM
දැන් වැරදිකාරයින් වුනේ ගහපු වහල්ලු. අාපහු හැරිලා ඔබලාට අණදුන්නු උඩ ඉන්න කෙනාට තියන්න.
Bamunuarachchi Monday, 15 June 2020 02:30 AM
පහර දෙන්න නියෝග දුන්නත් කමක් නැහැ. කොහේ තිබෙන අමාරුවකටද ඇමරිකාවේ මිනිහෙක් මැරුවට මෙහෙ උද්ඝෝෂණ කරන්නේ. පාස්කු ඉරිදා 300ක් මැරුණාම මේ අය උද්ඝෝෂණය කලේ නැහැ. ජෙප්පන් වගේ පෙරට්ටෝ කලේත් අමු ප්‍රෝඩාවක්... දැක්කනේ පෙරටු ලොක්කා කිසි විරුද්ධතාවයක් නැතිව හීනි හිනාවක් දාගෙන පොලිස් ජීප් එකට තල්ලුවෙලා යනවා. පෙරෙට්ටු මැට්ටෝ බිම වැටිලා ගුටිකෑවා.
chutta Monday, 15 June 2020 09:38 AM
සීයා ඉස්කෝලේ ගිහින් තියෙනවාද..? මිනිස්සු පෙලපාලි යන්නේ හිංසනයට විරුද්ධවයි. සීයාගේ කාලේ වගේ කැලෑනීති දාලා රටවල් පාලනය කරන්න දැන් බැහැ..