IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කජීමාවත්ත ගින්නෙන් නිවාස අසූවකට හානි

(ඉන්දිකා  රාමනායක)

තොටලග කජීමා වත්ත පැල්පත් නිවාස ආශ්‍රිතව ඊයේ (27)  රාත්‍රියේ ඇති වූ ගින්නෙන්  පැල්පත් නිවාස 80 ක්  සම්පූර්ණයෙන්ම විනාශ වී පවුල් 226 අවතැන්වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

අවතැන් වු එම  පිරිස  කැලණි නදී විහාරයේ සහ  මුවදොර උයන ප්‍රජා  ශාලාවේ රැඳී සිටින බව පොලිසිය   සඳහන් කරයි..

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව සිය කියයි.

(ඡෘයාරූප: ළහිරු හර්ෂණ)

 

 

 

 



අදහස් (3)

කජීමාවත්ත ගින්නෙන් නිවාස අසූවකට හානි

janabala asamagi Wednesday, 28 September 2022 08:59 AM

තනිකරම බලවේගයේ මිනිස්සුන් ඉන්නේ... කළින් ඔක්කොම නෙළුම් මලේ හිටියේ.. ඕනෑම දෙයක් තිබෙන තැනක්.

:       2       1

Bunny Preena Wednesday, 28 September 2022 09:32 AM

පවු අහිංසක මිනිස්සු... දේශපාලකයන් කාලේ බොරු පොරොන්දු දී හැමදිම ඔවුන්ව රවට්ටන එක සහ දේශපාලකයන්ගේ තුප්පහි වැඩවලට ඔවුන්ව භාවිතා කරපු එක විතරයි. දේශපාලකයෝ සුරසැප විඳිනවා. මෙම ජනතාව අපා දුක් විඳිනවා.

:       3       4

SLWednesday, 28 September 2022 01:29 PM

හදලා දීපු ගෙවල් කුලියට දීලා ආයෙත් පැල්පත් නිවාස වලට ආපු පැල්පත් වාසීන් ඉන්න රටක් මේක...

:       0       3

ඔබේ අදහස් එවන්න

මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site