ගල්ගමුවේ අනතුරකින් තුනක් මරුට ගල්ගමුව - ආණමඩුව ප්‍රධාන මාර්ගයේ ඉහළගම හන්දියේ දී සිදුව ඇති රිය අනතුරකින් යුද හමුදාවේ මේජර්වරයකු ඇතුළු තිදෙනකු මරණයට පත්ව තවත් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කොට ඇතැයි ගල්ගමුව පොලිසිය කියයි . 18 November 2022
එස්.ටි.එෆ් - පාතාලය ගැටී දෙකක් මරුට මිනුවන්ගොඩ , ජාපාලවත්ත ප්‍රදේශයේදී අද (18) අලුයම පොලිස් විශේෂ කාර්ය බළකාය හා පාතාල සාමාජිකයන් දෙදෙනෙකු අතර ඇතිවූ වෙඩි හුවමාරුවකදී පාතාල සාමාජිකයන් දෙදෙනා මියගොස් ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි. 18 November 2022
වල් අලියා හොඬ හිරකරගෙන අලි ජරමරයක් යකඩ බැරළක සිරවී සිටි වල් අලියකු ඉන් මුදවාගෙන ආරක්ෂීතව වනයට මුදා හැරීමට වයඹ වන අලි අල්ලා ඉවත් කිරීමේ කණ්ඩායමේ නිලධාහු කටයුතු කළහ. 17 November 2022
මහවැලි ගඟට පැන්න තරුණයා පොලීසිය සහ ගම්වාහු එක්ව බේරා ගැනෙති මහියංගනය පූජා නගරය ආසන්නයෙන් මහවැලි ගඟට පැන්න තරුණයක් පොලිසිය සහ ගම්වාසීන්ගේ සහයෙන් කිලෝ මීටර් දෙකක් පමණ දුරට ගොන් නිරුපද්‍රිතව බේගෙන ඇත. 17 November 2022
ත්‍රස්තවාදී පනත ගැන ලබන වසරේ ජිනීවා මානව හිමිකම් සැසිවාරයේ දී රජයෙන් ප්‍රශ්න කිරීමේ සුදානමක් 17 November 2022
ලංකාවට කෘෂි තාක්ෂණ විශ්වවිද්‍යාලයක් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමට සහ නව කෘෂි තාක්ෂණ විශ්වවිද්‍යාලයක් පිහිටුවීම සඳහා රජය කැලිෆෝනියා විශ්වවිද්‍යාල පද්ධතිය සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 17 November 2022
ඩයනාගේ විදෙස් තහනම දික් කරයි ආගමන විගමන නීති උල්ලංගණය කරමින් විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළේ යැයි කියන රාජ්‍ය අමාත්‍යවරියක වන ඩයනා ගමගේ මහත්මියගේ විදෙස් ගමන් තහනම ලබන 15 වැනිදා තෙක් දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (17) නියෝග කළේය. 17 November 2022
වාහන ලියාපදිංචි ගාස්තුත් ඉහළට මෝටර් රථ ලියාපදිංචි කිරීමේ ගාස්තු සංශෝධනය කරමින් ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 17 November 2022
ශ්‍රවණ ආබාධිතයන්ට රිය ධාවනයට වරම් දිවයිනෙහි පළමු වරට ශ්‍රවණාබාධිත පුද්ගලයන් වෙනුවෙන් සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබා දීමේ නියමු ව්‍යාපෘතියක්, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද ආරම්භ විණි. 16 November 2022
රාජපක්ෂ පාලනය නිසා අද මුලු රටම බංකොලොත් කරලා මේ දහ දුකක් විඳින තත්ත්වෙට පත් කරලා තියනවා 16 November 2022
මීගහතැන්නේ අනතුරින් කතක් මරුට:11 රෝහලට මතුගම - මීගහතැන්න මාර්ගයේ මීගහතැන්න ගල්මුල්ල ප්‍රදේශයේ දී අද (16) අළුයම සිදුවු රිය අනතුරකින් හැත්තෑ හැවිරිදි කාන්තාවක් මිය ගොස් තවත් එකොළොස් දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව මීගහතැන්න පොලිසිය කියයි. 16 November 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026