ක්‍රිකට් විනිසුරු හරසරින් පිළි ගෙන ශ්‍රී ලංකාවට අතිමහත් ගෞරවයක් , කීර්තියක් ගෙන ආ ශ්‍රී ලාංකික ක්‍රිකට් තරග විනිසුරු කුමාර ධර්මසේන මහතා අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දි මහත් හරසරින් පිළිත්තේය. 16 November 2022
මිල්ලනිය විදුහල්පතිනිය ඇතුළු තිදෙනාට ඇප මිල්ලනිය ගුන්ගමුව කනිෂ්ඨ විද්‍යාලයේ ගුරුවරියකගෙ මුදල් පසුම්බිය සොරාගත්තැයි කියමින් එහි දරුවන් නව දෙනෙකුට පහර දුන්නැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම පාසලේ විදුහල්පතිනිය සහ මිල්ලනිය පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද (16) නියෝග කළේය . 16 November 2022
සජබ ඇතුළු පක්ෂ-කණ්ඩායම් 16ක් මැතිවරණයක් ඉල්ලා කොමිසමට සමගි ජන බලවේගය ප්රමුඛ විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් 16ක් මැතිවරණ කොමිසම වෙත ගොස් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් එම කොමිසම සමග සාකච්ජා කිරීමට අද (15) පියවර ගත්හ. 15 November 2022
ගම්පහ වෙඩි තැබීමක් ගම්පහ මාකවිට සියඹලාපිටිය ප්‍රදේශයේදී අද දහවල් සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 15 November 2022
ආනයන අපනයන පාලකවරියගේ ක්‍රියාවන් නිසා කිරිපිටි බහලුම් 15 නැවත වියට්නාමයට සහ ඉන්දුනීසියාවට යැවීමට සිදුවෙලා 15 November 2022
කුරණදී දුම්රියක් අනතුරකට ලක්වෙයි පුත්තලම දුම්රිය මාර්ගයේ කුරණ දුම්රිය ස්ථානයට ආසන්නයේ දුම්රියක් සහ බහලුම් රථයක් අද (15) අනතුරකට ලක්වීම නිසා එම මාර්ගයේ සුළු දුම්රිය ප්‍රමාදයක් ඇති විය. 15 November 2022
යූරියා ගොඩබෑම අරඹයි මෙවර මහ කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය සම්පූර්ණ යූරියා පොහොර ප්‍රමාණයම හෙට (16) සිට සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන මඟින් නිකුත් කිරීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 15 November 2022
කාමරයක් ඉල්ලා දුම්රිය රියදුරන් ධාවනයෙන් ඉවතට දුම්රිය රියදුරන්ගේ නවාතැන් පහසුකම් පිළිබඳ ප්‍රශ්නයක් හේතුවෙන් රියදුරන් කොටසක් සේවයෙන් ඉවත් වීම නිසා අද (15) පෙරවරුවේ ධාවනය කිරීමට නියමිතව තිබූ දුම්රිය 10 කට අධික සංඛ්‍යාවක් අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තුමේන්තුවේ උසස් නිළධාරියෙකු පැවසීය. 15 November 2022
අදත් සවස තද වැසි දිවයින පුරා බොහෝ ප්‍රදේශවලට අද (15) දිනයේ ද සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 15 November 2022
පොලිස් නිලධාරිනියන් දෙදෙනා වෙනුවෙන් අයිතීන් උදෙසා කාන්තාවෝ පොලිස් කොමිශන් සභාවට පැමිණිලි කරයි 14 November 2022
හිරුණිකා අත්අඩංගුවට කාන්තා අයිතීන් වෙනුවෙන් පැවැති විරෝධතාවක් අතර තුර කාන්තාවක අත්අඩංගුවට ගත්තේ යැයි පවසමින් කුරුඳවත්ත පොලිසිය ඉදිරිපිට විරෝධතාවක නිතර වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 14 November 2022
වජිර යළිත් අනාවැකියක් කියයි අයවැය ඡන්ද 135 ක් ලබා සම්මත වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා මාධ්‍ය හමුවකදී පැවසීය. 14 November 2022
විද්‍යානුකූලව බදු ප්‍රතිපත්තියක් ස්ථාපිත කරන්න සිගරට් වල බදු අධායම රුපියල් 20කින් වැඩි කල යුතුයි 11 November 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026