ජජබ විරෝධතාවට පොලිසියෙන් කඳුළු ගෑස් මැතිවරණය කල්දැමීමට එරෙහිව ජාතික ජනබලවේගය අද (26) සංවිධානය කළ විරෝධතාවට මීට සුළු මොහොතකට පෙර පොලිසිය කදුළු ගෑස් සහ ජල ප්රහාරයක් එල්ල කළේය. 26 February 2023
සැප වාහන නෙමෙයි විල් බැරෝවත් ගෙනැල්ලා නැහැ රාජ්ය අමාත්යවරුන්ට වාහන 239ක් ගෙන්නලා කිවුව එක ඇත්තද ? 23 February 2023
ඉන්දීය වීසා මධ්යස්ථානයේ පරිගණකය ඉස්සූ පස් දෙනා රිමාන්ඩ් ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයට අනුබද්ධ තුම්මුල්ල ප්රදේශයේ පිහිටි වීසා මධ්යස්ථානයේ සිදුවූ සොරකම සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසිය අත්අඩංගුවට ගත් එම ආයතනයේ පවිත්රතා කටයුතු සිදුකරන සේවිකාව ඇතුළු පාස් දෙනා ලබන 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්රාත් පසන් අමරසිංහ මහතා අද (22) නියෝග කළේය. 22 February 2023
Street food පාර්ලිමේන්තුටත් එයි කිඹුලාවල ඉවත් කරන්න එපා . හර්ෂ කට කතා වලට නොරැවටෙන්න - බන්දුල 21 February 2023
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026