තෙබුවන පුට්ටු පාවුල හා අගුරුවා තොට කාර්තුපාන වතු සේවකයෝ පොසොන් පොහොය වෙනුවෙන් තෝසේ හා බත් දනසලක් දුන්හ.
ප්රදේශයේ සිංහල දෙමළ සමගිය ,ආගමික සමගිය හා එකමුතු බව පෙන්වන සාදකයක් වශයෙන් මේ දන්සල් දෙක හැදින්විය හැකි බව ප්රදේශවාසීහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාම්බාරු හොද්දත් එක්ක තෝසේ රසම කෑමක්. ළඟක තිබ්බා නම් මමත් යනවා. (නි)
මේ සමගිය තමා අපේ රටට ඕන. සියලු දෙනාට උතුම් පොසොන් දවසේ බොහෝ පින් සිදු වේවා ! (ස)
මේ කෑම වල විස නැද්ද ? දන්සල් වල දෙන ඒවා ටෙස්ට් කරන්න ඕනේ හරිනම් දැන් මිනිස්සු ලෙඩ වෙන හැටියට.(නදී)
මට මතක් උනා අර සින්දුව දීපාල් පෙරේරාගේ . ආනන්ද බවන් තෝසේ කාල එලියට එනවා . එලියට ඇවිදින් යාපනේ දෙමළුන්ට බනිනවා . මේක විහුලුවට කිව්වේ . දෙමල සිංහල මුස්ලිම් එකමුතුව අද කලේ උවමනා දෙයක්.(නදී)
මේ වගේ හැමෝම නැහැනේ, අගේ ඇති වැඩක් දෙමළ අයගේ හොදම කෑම මමත් ආසම කෑමක්. මේවා කල්පනාවෙන අයට ප්රශංස කරනවා.හැමෝම දන්සල් දෙන්නේ සිංහල විදිහටනේ. කෙසෙල් කොලවල දුන්නනම් ෂෝක්. (අ)
තෙබුවන ගමේ කොහොමත් මිනිස්සු සමගියි