IMG-LOGO

2025 ජුනි මස 24 වන අඟහරුවාදා


Asia Miracale සම්මාන උළෙලේදී ලංකාදීපයට සම්මාන හයක්

Asia Miracale Awards 2025 සම්මාන උළල ටාජ් සමුද්‍රා හෝටලයේදී අද (23) සවස පැවැත්විණ.

එහිදී වසරේ ජනප්‍රියතම පුවත්පතට හිමි සම්මානය, වසරේ හොඳම වෙබ් කර්තෘට හිමි සම්මාන,වසරේ ජනප්‍රිය සිනමා පිටුවට හිමි සම්මාන්‍ය, වසරේ ජනප්‍රියම ප්‍රාදේශිය ප්‍රවෘත්ති කර්තෘට හිමි සම්මානය, ,වසරේ ජනප්‍රියම සති අග පුවත් පතට හිමි සම්මානය සහ වසරේ ජනප්‍රියම ප්‍රාදේශිය මාධ්‍යවේදියාට හිමි සම්මානය ලංකාදීපය හිමි කරගත්තේය.

ජනප්‍රියම පුවත්පතට හිමි සම්මානය ලංකාදීප සම ප්‍රවෘත්ති කර්තෘ සුජිත් හේවා ජුලිගේ සහ වසරේ හොඳම වෙබ් කර්තෘට හිමි සම්මානය ලංකාදීප වෙබ් කර්තෘ, ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘ (සම) අරුණ ශාන්ත කුමාර, වසරේ ජනප්‍රියම සිනමා පිටුවට හිමි සම්මානය සිනමා පිටුව සංස්කාරක හා විශේෂංග කර්තෘ සමන්ත යහම්පත්, වසරේ ජනප්‍රිය ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘට හිමි සම්මානය නිරෝෂණ ගොඩැල්ලගේ, වසරේ ජනප්‍රියම සති අග පුවත්පතට හිමි සම්මානය ඉරිදා ලංකාදීප නියෝජ්‍ය කර්තෘ ප්‍රසන්න සංජීව තෙන්නකෝන් සහ වසරේ ජනප්‍රිය ප්‍රාදේශීය මාධ්‍යවේදියාට හිමි සම්මානය සුසිල් ප්‍රියාන්ත යන මහත්වරු හිමි කරගත්තහ.

(ඡායා ගයාන් අමරසේකර)



අදහස් (0)

Asia Miracale සම්මාන උළෙලේදී ලංකාදීපයට සම්මාන හයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 48 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2175 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 677 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site