IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


වීසා නැති ශ්‍රී ලාංකික 5000ක් ඊශ්‍රායලයේ

(නිරෝෂණ ගොඩැල්ලගේ ඊශ්‍රායලයේ සිට)

විසා බලපත් නොමැති ශ්‍රී ලාංකිකයන් පන්දහසක් පමණ ඊශ්‍රායලයේ රැඳී සිටින බව එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවැසිය.

එම පිරිසට විසා බලපත් ලබාදීමට තමා කළ උත්සහය පසුගිය රජයේ ඇතැම් මැති ඇමතිවරුන්ගේ වැඩපිළිවෙළ නිසා මගහැරුණු බවද තානාපතිවරයා පැවැසිය. 

ශ්‍රී  ලාංකික මාධ්‍යවේදීන් කණ්ඩායමක් ඊශ්‍රායලයේදි හමුවු තානාපතිවරයා මෙ බව පැවැසීය.

මේ අතර ඊශ්‍රායලයේ ලක්ෂ දෙකක පමණ ශ්‍රම හිඟයක් පවතින බවද හෙතෙම  ෙහළි  කළේය. විශේෂයෙන්ම ඉදිකිරීම්  සහ හෝටල් යන ක්ෂේත්‍රවල රැකියා සඳහා ශ්‍රමිකයන් අවශ්‍ය බවද ඔහු මාධ්‍යවේදීන් හමුවේ පෙන්වාදුන්නේය. ශ්‍රී  ලාංකිකයන්  මේවනවිට ඊශ්‍රායලයේ විවිධ රැකියාවල නිරතව සිටින බවත් ලබන දෙසැම්බර් මාසය වන විට ශ්‍රී ලාංකිකයින් හාරදහසකට පමණ රැකියා අවස්ථා උදා වනු ඇතැයි තානාපතිවරයා  විශ්වාසය පළ කළේය.

වර්තමානයේ මිනිස් ජාවාරම්කරුවන් නිත්‍යනුකූල නොවන අයුරින් රැකියා ලබාදීම ගැටලුවක් බවද පැවසු තානාපතිවරයා ඇතැම්  ශ්‍රී ලංකා රැකියාලාභින් මත්පැන් සහ  මත්ද්‍රව්‍යවලට හුරැවිම නිසා විවිධ ගැටලු වලට මුහුණ දි සිටින බවද මෙහිදි හෙළිවිය.



අදහස් (1)

වීසා නැති ශ්‍රී ලාංකික 5000ක් ඊශ්‍රායලයේ

Nihal Dharmatileke Saturday, 06 September 2025 11:33 AM

මිනීමරු, ජාත්‍යන්තර නීතියට ගරු කරන ජාත්‍යන්තරයේ සේවය කරන ලාංකිකයෝ මිනිස්කම නොදන්න පිරිසක්...

:       3       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 447 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16905 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 664 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site