(යොහාන් භාසුර)
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ඨීඡ+ අධීක්ෂණ මෙහෙයුමේ කොටසක් ලෙස යුරෝපීය බාහිර ක්‍රියාකාරී සේවයේ දකුණු ආසියානු අංශයේ ප්‍රධානී චාල්ස් වයිට්ලි මහතා අතර හමුවක් අද (6) පැවැත්විණි.
අග්‍රාමාත්‍යවරිය යුරෝපා සංගම් නියෝජිත පිරිස පිළිගත් අතර, විශේෂයෙන් GSP+ රාමුව හරහා යුරෝපා සංගමය සමඟ හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාවේ කැපවීම තහවුරු කළාය.
දරිද්‍රතාවය පිටුදැකීම, ඩිජිටල් පරිවර්තනය සහ “ක්ලීන් ශ්‍රී ලංකා” මෙහෙයුම ඇතුළු රජයේ ප්‍රධාන ප්‍රමුඛතා පිළිබඳ සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණ.
සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරිය සංහිඳියාව ස්ථාපිත කිරීම සඳහා රජයේ අඛණ්ඩ උත්සාහය පිළිබඳව විශේෂයෙන් අවධාරණය කළ අතර මත්ද්‍රව්‍ය ජාවාරම, මිනිස් ජාවාරමට එරෙහිව සටන් කිරීම සඳහා නීති සම්පාදනය කිරීම සහ මාර්ගගත ආරක්ෂණ පනත ඇතුළු වත්මන් නීති ප්‍රතිසංස්කරණ පිළිබඳව ද අවදානය යොමු කළාය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
අග්‍රාමාත්‍යවරිය - යුරෝපා සංගම් අතර සාකච්ඡාවක්
මැක්ස් Tuesday, 06 May 2025 06:18 PM
මැතිවරණ නිහඬ කාලය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කරන විදිහ ගැන ලෙක්චර් එකක් ඒ අයට දෙන්නත් අගමැතිනියට පුලුවන්.