පද්මිණී මාතරගේ
මේ දිනවල ළමුන් අතර ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින අතර දැනට කොළඹ රිජ්වේ ළමා රෝහලේ ඩෙංගු රෝගීන් 32 ක් වාර්තා වී ඇති බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.
මෙම දරුවන් අතරින් ඩෙංගු වෛරස් උණ සහිත 24 දෙනෙකු ද, ඩෙංගු රක්තපාත උණ රෝගීන් 08 දෙනෙකු ද වාර්තා වී තිබෙන අතර ළමුන් අතර ඉන්ෆ්ලුවන්සා සහ ඊට සමාන වෛරස් රෝගී තත්ත්වයක්ද බහුලව දකින්නට ලැබෙන බවත් මෙම තත්ත්වය තුළ ඩෙංගු වැඩිවීමේ දැඩි අවදානමක් ඇති බවත් ඔහු කීය.
ඩෙංගු රක්තපාත තත්ත්වය වැඩිවීමේන් මරණය පවා සිදුවිය හැකි බව ද පැවසූ වෛද්‍ය දීපාල් පෙරේරා මෙම දරුවන්ට ප්‍රතිකාර ලබා දීමේ දී අධිසත්කාර ඒකක පිරී ගියහොත් අධික ඩෙංගු රක්තපාත හේතුවෙන් සිදුවිය හැකි මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවට ද අනතුරු ඇඟවීය.
ඩෙංගු රෝගය නිසා දැනට එක් ළදරු මරණයක් සිදු වූ බව ද පවුල් ලෙසත්, ගම්මාන හා ස්වේච්ඡා සංවිධාන ලෙසත් එකට එකතුව මුළු රටෙන්ම ඩෙංගු පලවා හැරීමට පරිසරය පිරිසිදු කරමින් ඩෙංගු මර්දන වැඩ සටහන් ක්‍රියාත්මක කළ යුතුව තිබෙන බවද විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.
මාදුරු ඔය යුද හමුදා කඳවුරේ විසිර යාමේ උත්සවයකට සහභාගි වී සිටිය දී ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් පෙරේදා (9දා) හදිසියේ මාදුරු ඔය ජලාශයට කඩා වැටීම
ශ්‍රී ලංකාව වෙළෙඳ ගනුදෙනු කරන රටවල් අතරින් ඉහළම වෙළෙඳ හිඟය චීනය සමග 2024 දී සිදු කළ වෙළෙඳ ගනුදෙනු වලින් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව හෙළි කරයි. ඩොල
ඇමෙරිකාව ද ඇතුළු බටහිර රටවල් ඉන්දිය රජයෙන් පමණක් නොව, පාකිස්ථාන රජයෙන් ද ඉල්ලා ඇත්තේ හටගත් ගැටුම්කාරී තත්ත්වය කඩිනමින් විසඳා ගැනීමට කටයුතු කරන ලෙසය. ඇ
පළාත් පාලන ආයතනවල බහුතර බලය හිමි කර ගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් තෝරා පත් කරන සභිකයන් නම් කර එවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව කරන දැනුම් දීමට
ගිවිසුම් අවලංගු කෙරුණු පාලම් 97ක ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට 2023 වසරේදී රුපියල් කෝටි 33කට වැඩි මුදලක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තා
ඉන්දු - පාකිස්ථාන අර්බුදය යුදමය ගැටුමක් දක්වා වර්ධනය වුවහොත් එම දෙරට විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අපනයනය කිරීම සීමා කිරීමට හෝ තහනම් කරනු ලැබීමට ඉඩ
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ඩෙංගු දරුවන් අතරට