IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


මහ මැතිවරණයට උතුරේ ජනතාවගේ ලොකු උනන්දුවක්

දෙමළ ජාතික සන්ධානය

(නිශාන්ත කුමාර බණ්ඩාර)  

ඉදිරි මැතිවරණය සඳහා උතුරු පළාත් ජනතාව දැඩි උනන්දුවක් දක්වන බව දෙමළ ජාතික සන්ධානය පවසයි.  

සෞඛ්‍ය උපදෙස් මත විශාල රැස්වීම් පැවැත්වීම සීමා කර ඇතත්, කුඩා කණ්ඩායම් වශයෙන් රැස්වීම් පවත්වා සිය සන්ධානයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කර ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පැවසීය.  


දෙමළ ජාතික සන්ධානය හැටියට වෙනමම ප්‍රතිපත්ති මාලාවක් සකස් කරන අතර තවම එය අවසන් වී නැත.  


එම ප්‍රතිපත්ති මාලාව ජූලි මස දෙවැනි සතියේ ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන බව ඔහු සඳහන් කළේය.  


දෙමළ ජාතික ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලබා දීම, උතුරු පළාතේ රැකියා විරහිත තරුණ තරුණයන්ට රැකියා අවස්ථා බිහිකිරීම, උතුරේ ජනතාවගේ ආර්ථික ප්‍රශ්නවලට විසඳුම් ලබාදීම වැනි කරුණු ප්‍රතිපත්ති මාලාවට ඇතුළත් කරන බව සුමන්තිරන් මහතා පැවසීය.  

 



අදහස් (0)

මහ මැතිවරණයට උතුරේ ජනතාවගේ ලොකු උනන්දුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 45 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 152 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1006 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site