සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය.
මෙවර පළාත් පාලන මැතිවරණයේ දී කොළඹ මහ නගර සභාවට තරග වැදීම සඳහා තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව මුජිබර් රහුමාන් මහතා පෙරේදා පාර්ලිමේන්තුව අමතමින් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd