(නිශාන්ත කුමාර බණ්ඩාර)
ලංකා කම්කරු කොංග්‍රසයේ සහාය මෙවර දෙන්නේ කුමන අපේක්ෂකයාට ද යන්න පිළිබඳ අද (13) තීරණය කිරීමට නියමිත බව වාර්තා වෙයි.
ලංකා කම්කරු කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වේ. මේ සම්බන්ධයෙන් ප්‍රධාන පක්ෂ නියෝජනය කරන අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අවධානය යොමුකර තීරණයකට එළඹීමට නියමිතව ඇත.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.