(දයාසීලි ලියනගේ)
අයවැය විවාදය අවසන් වූ වහාම සියලු මන්ත්‍රීවරුන් තම ගම් ප්‍රදේශවලට ගොස් පක්ෂ සංවිධාන කටයුතු සිදුකරන ලෙස සමගි ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුනට උපදෙස් දී ඇත.
ලබන වසර වන විට රටපුරා පක්ෂ සංවිධාන කටයුතු විධිමත් කිරීමට තීරණය කර ඇතැයි පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කීය.
මේ අතර අයවැය විවාදයට සහභාගි වන සියලු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ දී කරුණු දැක්වීමට පෙර ඔවුනට විෂය පිළිබඳව දැනුම ඇති විශේෂඥයන් ලවා පුහුණුවීමක් ලබා දීමට පියවර ගෙන ඇතැයි ද මද්දුම බණ්ඩාර මහතා කීය.
ඒ අනුව ඒ ඒ විෂයන් පිළිබඳව විවාදයට සහභාගි වන මන්ත්‍රීවරුනට විෂය දැනුම ලබා දීම සිදුකර එමගින් ජනතාවට යහපතක් සැලසෙන ඵලදායක විවාදයක් පැවැත්වීමට පියවර ගෙන ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
515
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සමගි ජනබලවේග මන්ත්‍රීවරුන් අයවැය විවාදයෙන් පසු පාක්ෂිකයන් හමුවට