(නිශාන්ත කුමාර බණ්ඩාර)
ඇඳිරි නීතිය සහ නිරෝධායන කටයුතු උල්ලංඝණය කරන පුද්ගලයන්ට ඉදිරියේදී දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පවසයි.
බොහෝ දෙනකු මෙම තත්ත්වය සැහැල්ලුවට ලක්කරමින් ක්‍රියා කරන අතර, ඔවුන් කිසිදු වගකීමක් රහිත පුද්ගලයන් ලෙස හඳුනාගෙන තිබේ. ඇඳිරි නීතිය හා නිරෝධායන ක්‍රියාවලිය උල්ලංඝණය කරමින් මහ මග ගමන් කරන පුද්ගලයන් අනිවාර්යයෙන් අධිකරණයට ඉදිරිපත් කොට ඔවුනට උපරිම දඬුවම් ලබාදීමට ද පියවර ගන්නා බව ඔහු සඳහන් කළේය. අත්අඩංගුවට පත් කිසිඳු වාහනයක් අධිකරණ ක්‍රියාමාර්ගවලින් තොරව නිදහස් නොකරන ලෙස ද සියලු පොලිස් ස්ථානවලට උපදෙස් දී තිබේ.
2025 දෙසැම්බර් මස 16
48
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
842
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඇඳිරි නීතිය කැඩූ අයට නීතිය තදින්