IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


හමුදා නිලතල පෙන්නා මුදල් ගැරූ කලාකරුවෝ 20ක් ගැන පරීක්ෂණ

(දයාසීලි ලියනගේ)  
ආරක්ෂක අංශවල තනතුරු පාවිච්චි කරමින් මසකට රුපියල් 60,000 බැගින් වූ මුදලක් ලබා ගෙන ඇති කලාවට සම්බන්ධකම් තිබෙන පුද්ගලයන් 20 දෙනෙකු පිළිබඳව පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත.  

වර්ෂ 2006 සිට කෝප්‍රල් හා ලෙෆ්ටිනන් තනතුරු සඳහන් කරමින් මේ පිරිසට මුදල් ගෙවා ඇති බව වාර්තා වේ. මේ අතර කලා කටයුතු සම්බන්ධයෙන් මැද පෙරදිග රටකට අවස්ථා කීපයකදී ගොස් වරකට දින 7 ක් 8 ක් පමණ සිටි බව කියන පිරිසක් පිළිබඳව ද පරීක්ෂණ පවත්වා ගෙන යන බව රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් ප්‍රකාශ කළේය. මුදල් විශුද්ධිකරණ පනත යටතේ මෙම පිරිසට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇතැයිද ඔහු කීය.

 



අදහස් (0)

හමුදා නිලතල පෙන්නා මුදල් ගැරූ කලාකරුවෝ 20ක් ගැන පරීක්ෂණ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 28 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site