දයාසීලි ලියනගේ
නෙළුම් කුලුන මහජනතාවට විවෘත කළ පළමු දිනයේ (8) ආදායම රුපියල් ලක්ෂ 21ක් වූ බව එම ව්‍යාපෘතියේ විධායක අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා කියයි.
ළමයින් සඳහා රුපියල් 200 ටිකට් පත් ද වැඩිහිටියන් සඳහා රුපියල් 500 ටිකට් පත්ද වශයෙන් 2600ක පිරිසක් පළමු දිනයේ නෙළුම් කුලුන නැරඹීමට පැමිණ ඇත.
ටිකට් අලෙවියට අමතරව කුලුන තුළ කානිවල් දර්ශන ද පැවැති අතර මෙම ආදායම ගණනය වන්නේ එම සියලු දේ එකතු වීමෙන් බව ජෙනරාල් සමරසිංහ මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකෙ ණය වාරික ගෙවන්නෙ මහජන මුදලින්. එහව් එකේ, මහජනතාව සල්ලිත් දීලා බලපල්ලා නියමයි.