(දයාසීලි ලියනගේ)
තානාපති කාර්යාල 68 ක සේවය කරන නිලධාරින්ගේ නඩත්තුව සඳහා වසරකට රුපියල් කෝටි 900 ක මුදලක් වැය කෙරේ.
මෙම නිලධාරින්ගේ වැටුප් හා අනෙකුත් සුබසාධන කටයුතු සඳහා මෙම මුදල වැයවන බව විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කීය.
මෙතරම් විශාල මුදලක් දරමින් නඩත්තු කරනු ලබන තානාපති නිලධාරින්ගෙන් රටට මීට වඩා සේවයක් ලබා ගැනීම සඳහා මින් ඉදිරියට පියවර ගන්නා බවද ඔහු ප්‍රකාශ කළේය.
ඒ අනුව තානාපති කාර්යාල නිලධාරින්ගේ වතගොත ජාල ගත කිරීමටද පියවර ගනු ලබයි. මීට අමතර එම නිලධාරින්, රටේ ආර්ථික කටයුතුවලට සහභාගි කරවා ගැනීමටද සැළසුම් කර ඇති බවත් නියෝජ්‍ය ඇමැතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd