
අජන්ත කුමාර අගලකඩ
ශ්‍රී ලංකා යුද හමුදාවේ සාමාජිකයන් ගණන ලබන වසර වන විට හැටපන්දහසකින් පමණ අඩු කිරීමට තීරණය කර ඇතැයි ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.
ශ්‍රී ලංකා යුද හමුදාවේ අනුමත සාමාජිකයන් ගණන 200,783 ක් වන අතර,ලබන වසර වන විට එය 135,000 ක් දක්වා අඩු කිරීම ඉලක්කය වී ඇතැයිද ඔහු සඳහන් කළේය.
මේ අතර ලබන 2030 වසර වන විට යුද හමුදා සාමාජිකයන් ගණන 1,00,000 ක් දක්වා අඩු කිරීමට සැලසුම් කර ඇතැයිද ඇමැති තෙන්නකෝන් මහතා කීවේය.
ඕනෑම අභියෝගයකට මුහුණ දෙමින්, ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා තාක්ෂණික දැනුමින් යුත් නවීන හමුදාවක් පවත්වාගෙන යාම රජයේ අභිලාෂය බව කී හෙතෙම ඒ සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර ඇතැයි ද කීවේය.
2025 දෙසැම්බර් මස 18
408
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
236
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1024
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හමුදාවේ හැටපන්දාහක් ඉවතට