(අජන්ත කුමාර අගලකඩ)
රට තුළ වෛද්‍ය නිලධාරින් 4000 කගේ පමණ පුරප්පාඩු පවතින බව සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රාවන්නිආරච්චි මහත්මිය කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත.
මේ නිසා රජයේ සේවයේ නියුතු සියලුම ශ්‍රේණිවලට අයත් වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා වැඩි කරන්නැයි ඇමැතිවරිය කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලීමක් කර ඇත.
සෞඛ්‍ය කේෂ්ත්‍රයේ සිදුකිරීමට යෝජිත සැලසුම් අනුව ඉදිරි වසර පහ සඳහා වෛද්‍යවරුන් 7000කගේ පමණ අවශ්‍යතාවක් පවතින බවද ඇමැතිවරිය වාර්තාවක් මගින් කැබිනට් මණ්ඩලයට දන්වා ඇත.
මේ තත්ත්වය තුළ දැනට සිටින වෛද්‍යවරුන් පිරිසක්ද විශ්‍රාම ගිය හොත් බරපතළ ගැටලුවක් මතුවන බැවින් ඔවුන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 63 දක්වා වැඩි කරන්නැයි ඇමැතිවරිය ඉල්ලා ඇත.
රජයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63ක් වන නමුත්, ශ්‍රේණිගත වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස 61 ක් ලෙස පවතී.
2025 දෙසැම්බර් මස 30
19
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
702
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
333
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රට පුරා වෛද්‍ය පුරප්පාඩු හාරදාහක්