IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඉබාගාතේ ගොඩනැගිලි කුලියට අරන් සංස්කෘතික අරමුදල කෝටි ගණනක් වතුරේ යවලා

සුජිත් හේවාජුලිගේ

මධ්‍යම සංස්කෘතික අරමුදල පසුගිය කාලයේදී කිසිදු විචාරයකින් තොරව තැන තැන පෞද්ගලික ගොඩනැගිලි කුලියට ගැනීමෙන් රුපියල් කෝටි ගණනක පාඩුවක් සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රධාන කාර්යාලය අලුත්වැඩියා කරන තෙක් පවත්වාගෙන යෑම සඳහා යැයි පවසමින් සෙත්සිරිපාය දෙවැනි අදියරේ හතරවෙනි මහලේ ‘ඩී’ පර්යන්තය කුලී පදනම ලෙස ලබාගෙන (2017 වර්ෂයේ සිට) එම ස්ථානය වෙනුවෙන් රුපියල් කෝටි 7කට ආසන්න මුදලක් වැයකර ඇතත් එම කාර්යාලය නැවතත් පරණ ගොඩනැගිල්ලටම පසුගිය වර්ෂයේ දී අලුත්වැඩියාවකින් තොරවම රැගෙන ගොස් ඇතැයි ජාතික විගණන කාර්යාලය කළ විමර්ශනයක දී තොරතුරු අනාවරණය වී ඇත.  


මෙම කටයුත්තේ දී ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කර නොතිබූ බවද එම කාර්යාලය පවසයි.

 



අදහස් (1)

ඉබාගාතේ ගොඩනැගිලි කුලියට අරන් සංස්කෘතික අරමුදල කෝටි ගණනක් වතුරේ යවලා

M..H.Deeganatha Monday, 03 October 2022 10:08 PM

සංස්කෘතික අරමුදලෙ වගේද පහුගිය යහපාලන කාලෙ පොලොන්නරුවෙ ගොවි පුතාගෙ කෘෂිඇමති රාජගිරියෙ අමාත්‍යාන්ශ ගොඩනැගිල්ල්ට මාසෙකට දෙකෝටි විසිලක්ශය ගානෙ , අවුරුදු 5 කටම එකවර මුදල් ගෙවල තිබුනෙ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 108 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 740 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site