ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් මෙවරත්, අනාගතයට වටිනාම සුබ පැතුම එක්කරන සුබ පැතුම් ශිෂ්‍යත්ව 300ක් පිරිනැමීමට කටයුතු සූදානම් කර තිබේ.
▶️ 2021 වර්ෂයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ ජයගත් දරුවන්ට සුබ පැතුම් ශිෂ්‍යත්ව 75ක්
▶️ 2022 වර්ෂයේ 5 වසර ශිෂ්‍යත්වය, අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ජයගත් දරුවන්ට සුබ පැතුම් ශිෂ්‍යත්ව 225ක්
ඔබ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියෙක් නම් ඔබේ දරුවාගේ අයදුම්පත අදම යොමු කරන්න: https://www.srilankainsurance.com/en/about-us/subapathum-scholarship
*2024 පෙබරවාරි 15 වෙනිදාට පෙර අයදුම් කරන්න.