ස්මිත්‍රිගේ විවාහය කල් යයි


ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ජනප්‍රිය ක්‍රීඩිකාවක වන ස්මිත්‍රි මන්දනා ඇගේ විවාහ මංගල උත්සවය කල් දැමීමට තීරණය කර ඇත. 

මන්දනා විවාහවීමට නියමිතව සිටියේ පසුගිය 23 වැනිදාය.

මන්දනාට විවාහ මංගල්‍යය කල් දැමීමට සිදුවූයේ ඇගේ පියාට හදිසියේ ඇතිවුණු හෘදායාබාධයක් හේතුවෙන් යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

මන්දනා විවාහ වීමට සූදානමින් පසුවන්නේ ඉන්දියාවේ ජනප්‍රිය තරුණ සංගීත අධ්‍යක්ෂවරයකු මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු ද වන පලාෂ් මුචල් සමඟය.