භෞතික විද්‍යා නොබෙල් තෑග්ග


2025 භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය විද්‍යාඥයන් තිදෙනකු අතරේ සමව බෙදී ගියේය.

එම විද්‍යාඥයන් තිදෙනාට මෙවර නොබෙල් ත්‍යාගය හිමිවූයේ ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව පිළිබඳ කළ අධ්‍යයනයන් වෙනුවෙනි.

එම විද්‍යාඥයන් තිදෙනා වන්නේ ජෝන් ක්ලාක්, මයිකල් එච්. ඩෙවොරෙට් සහ ජෝන් එම්. මාර්ටිනිස්ය.