
බ්‍රිතාන්‍ය ජාතික, හිටපු ලෝක බොක්සිං ශූර රිකී හැටන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පැවැසෙයි.
මිය යනවිට ඔහුගේ වයස අවුරුදු 46ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ග්‍රේටර් මැන්චෙස්ටර් හි නිවසේදී මියගොස් සිටියදී ඔහුගේ දේහය සොයාගෙන තිබේ.
බොක්සිං වෘත්තීය ජීවිතය තුළ, ඔහු ලෝක ශූරතා කිහිපයක් මෙන්ම එක්සත් රාජධානියේ ශූරතා ද හිමිකර ගත් අතර, 2015 දී වසරේ සටන්කරුවා ලෙස නම් කරන ලදී.

