
වෙනිසියුලාවේ ප්‍රධාන පෙළේ විපක්ෂ නායිකාවක ලෙස සැලකෙන මරීයා කොර්නියා මචාඩෝට මෙවර 2025 වසර සඳහා නොබෙල් ත්‍යාගය පිරිනැමුණි.
වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝගේ ඒකාධිපතිවාදී පාලනය හමුවේ, දැඩි ලෙස මර්දනයට ලක් වෙමින්, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කිරීම වෙනුවෙන් මරීයා කොර්නියා මචාඩෝට නොබෙල් සාම ත්‍යාගය හිමිවිය.

