නොබෙල් සාම ත්‍යාගය කාන්තාවන් තිදෙනකට By None // 2011 ඔක් 08 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන සමාජ කි‍්‍රයාකාරිනියන් තිදෙනක අතරේ බෙදී යන බව නොබෙල් ජූරි කමිටුව ඊයේ (7) සවස ප‍්‍රකාශ කළේය. ඒ අතරින් දෙදෙනෙක් බටහිර අපි‍්‍රකා රාජ්‍යයක් වන ලයිබීරියා ජාතික කාන්තාවෝය. එක් අයෙක් ලයිබීරියා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනාධිපතිනී එලන් ජොන්සන් සර්ලීෆ් වන අතර අනෙක් තැනැත්තිය එරට සාම කි‍්‍රියාකාරිනියක වන ලෙයිමා බෝවීය. තෙවැන්නා යේමනයේ රාජ්‍ය විරෝධී ජනතා නැගීසිටීම් මෙහෙයවූ තවාකෙල් කර්මාන්ය. නොබෙල් සාම ත්‍යාගය මෙවර කාට හිමිවේදැයි කවුරුනුත් පුලපුලා බලා සිටි අතර එලන් ජොන්සන් සර්ලීෆ්ට සහ තවාකෙල් කර්මාන්ට එය හිමිවිය යුතු යැයි බොහෝ දෙනා විශ්වාස කළහ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත