
නොබෙල් සාම ත්‍යාගය අද (10) පිරිනැමෙයි. ඇමරිකානු ජනාධිපතිඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙම සම්මානය දිනා ගැනීම සඳහා මාස ගණනාවක් තිස්සේ උත්සාහ කරමින් සිටී.
ඒ ලෝක සාමය වෙනුවෙන් ඔහුගේ ඇති කැපවීම පෙන්වමිනි.
ට්‍රම්ප්ට පෙර සිටි ඇමෙරිකන් ජනාධිපතිවරුන් වන බැරැක් ඔබාමා (2009), වුඩ්රෝ විල්සන් (1919), සහ තියඩෝර් රූස්වෙල්ට් (1906) නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබ ඇත.
කෙසේ නමුත් ට්‍රම්ප්ට නොබෙල් සාම ත්‍යාගය හිමිවීමට ඇති අවස්ථාව ඉතා අඩු යැයි ද පැවැසෙයි.

