අඟහරුගේ රහස් සෙවීමට ගිය ඇමෙරිකානු නාසා ආයතනයේ ‘කියුරියෝසිටි’ රොබෝ රෝවරය, පෙරේදා (9) අඟහරු පෘෂ්ඨය සිදුරු කරමින් පස් සාම්පල ලබා ගත්තේය. එම පස් සාම්පල විශ්ලේෂණය කර ලබා ගත් දත්ත පසුව නාසා විද්‍යාඥයන් වෙත එවන ලදී.