ශුද්ධෝත්තම පළමු වැනි ෆ‍්‍රැන්සිස් පාප්තුමන් ඉකුත් ඉරිදා (17) වතිකානයේ ශාන්ත ඈන් දෙව් මැදුරේ පැවැත් වූ විශේෂ දේව මෙහෙයට බැතිමතුන් දහස් ගණනක් පැමිණ සිටි අතර, දේව මෙහෙයෙන් අනතුරුව රැස්ව සිටි පිරිස වෙත ගොස් ඔවුන්ට ආශිර්වාද කිරීමට ද පාප්තුමෝ අමතක නොකළහ.