නත්තල් බඩු චීන කම්කරුවා කයි By None // 2012 දෙසැ 10 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} නත්තල් සමයේ සෙල්ලම් බඩු වලට ඇති අධික ඉල්ලුම නිසාම ලෝකයේ නත්තල් සෙල්ලම් භාණ්ඩ වලින් සියයට හැත්තෑ පහක්ම නිෂ්පාදනය කරනා චීන කම්හල් සේවකයනට නම් නරක කල දසාවකි. ඒ ඉල්ලූමට සරිලන සැපැයුම දවස පුරාම වැඩෙහි යෙදීමට ඔවුනට සිදුව ඇති බැවිනි. ඔවුන් නින්දට යන්නේත් සෙල්ලම් බඩු මැදිකරගෙන කර්මාන්තශාලාවලමය. චීනයේ ශ්‍රම සූරාකෑම නිරන්තරයෙන් වෙයි. මානව හිමිකම් සුරැකීමේ සංවිධාන නොනවත්වා කරන බලපෑම් නිසා සිය ශ්‍රමිකයන්ට සහන ලබා දීමට චීන රජය මැදිහත් වුවද එය හරියට ක්‍රියාත්මක නොවේ. චීන කම්කරුවෙකු සතියකට පැය 37 ක් වත් වැඩ කළ යුතුවේ. එසේ වැඩ කළද මාසයේ අවසන ඔවුන් අතට ලැඛෙන්නේ පවුම් 150 ක් (රුපියල් 30450) වැනි සොච්චම් මුදලකි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත