දියමන්ති ජුබිලිය නිමිත්තෙන් මහ රැජිනගේ ඉටි රුවක්
බි‍්‍රතාන්‍යයේ දෙවැනි එලිසබත් මහ රැජිනගේ දියමන්ති ජුබිලිය නිමිත්තෙන් පෙරේදා (14) ලන්ඩන් නුවර පුරා විශේෂ උත්සව පැවැත් වුණු අතර මැඩම් තුසූඞ් ඉටු රූ කෞතුකාගාරයේ ඇයගේ නව ඉටි රූපයක් ද එළිදැක්විණි.

