දසවසරකදී ලක්ෂයක ඉලක්කයක්


වාර්තාවන් හඹා යන ලොකයේ ශිෂ්ට සම්පන්න මානව හැදියාවන් පසෙකලා තවත් එක් වාර්තාවක් පසුපස හඹා යන තරුණියක් පිලිබද පුවතක් වර්තාවනුයේ පෝලන්තයෙනි. ඈය නමින් ආනියා ලිසෙව්ස්කාය(20).

වසර 10ක දී මිනිසුන් ලක්ෂයක් සමග යහන් ගතවිමට ඈය බලාපොරොත්තු වේ. පසුගිය මැයි 24 වෙනිදා සිට අන්තර්ජාලය ඔස්සේ ආනියා තමන්ට  කැමති පුද්ගලයින්ට තමා සමග යහන්ගතවීමට  ඇරයුම් කරයි.