
චීනය තායිවානයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගක් අනුමානය කරන්නේ නම්, චීනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුමානය කරන බවට ජපාන නව අග්‍රාමාත්‍ය සානේ ටකයිචි කළ ප්‍රකාශය මුල්කොට ගනිමින් ජපානයත් චීනයත් අතරේ නොසන්සුන්තාවක් වර්ධනය වී ඇත.
චීනය සිය පුරවැසියන්ට දැනුම් දි ඇත්තේ ද ජපානයට යෑමෙන් වැළකී සිටින බවය. ජපන් අග්‍රාමාත්‍යවරියගේ මෙම ප්‍රකාශය මුල්කොට ගනිමින්, චීනය සහ ජපානය අතර දැනට පවතින රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය තවත් උග්‍ර වී ඇතැයි ද පැවැසෙයි.

